කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ පළමු අදියර අද සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, අද (15) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප‍්‍රවාහන සේවා වන මගී බස් රථ, කාර්යාල ප්‍රවාහන සේවා රථ සහ පාසල් සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත. පෙරවරු … Continue reading කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි